1. සුළු වශයෙන් පිලිස්සුණු විගස බිත්තර සුදු මදය තල තේ සමග මිශ්‍ර කර ගාන්න. දිය පට්ට ඒම නවතී.
2. ශරීරයේ වැඩි කොටසක් පිලිස්සුණ විටදී භාජනයකට පොල්තේ ගෙන එම කොටස පොල්තෙල් වලින් තෙමන්න ඉන්පසු කෙසෙල් ගසේ පතුරු ගලවා වතුර නොමැතිව ඉස්ම මිරිකා එයට විටට කෑමට ගන්න හුනු තේ හැදි 1 ක් මිශ්‍ර කර ඇග ගල්වන්න දිය පට්ට ඒම වලකී.
3. සුලු පිලිස්සීමකදී කහ කුඩු දෙහි ඇඹුලින් අනා ගෑමෙන් දැවිල්ල දුරුවේ.
4. ඇසිඩ් වර්ගයකින් පිලිස්සුණ විටදී බිත්තර සුදු මදය සමග ඔලිව් තෙල් මිශ්‍ර කර ගෑමද ඉතා වටී
හැදින්වීම
ස්වභාවික පරිසරයත් සමග මනා බැදීමකින් යුතුව ජීවත් වූ මිනිසා තමන්ට වැලදුණු ලෙඩ රෝග සුව කරැනීම ස හා තමා අවට තිබුණු ස්වාභාවික දේ උපයෝගී කරගත්තේය.
තාක්ෂණයෙන් හා විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලය මිනිසා ස්වාභාවික පරිසරයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් කෘතිම ජීවන රටාවකට හුරු වී ඇත. මේ නිසා මිනිසා තම රෝග සුව කරැනීම සද හා යොදාගත් සරල අත්බේත් පිළිබද අවබෝධය හා විශ්වාසය ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වෙමින් යයි.
පාරම් පරිකව පැවත එන මෙම ප්‍රතිකාර ක්‍රම කා හටත් ප්‍රයෝජනය ලැබිය හැකි පරිදි නවීන තාක්ෂනය හරහා ප්‍රසිද්ධ කිරීමට ලැබීම. මාගේ සතුටට කරුණකි.
මේ සදහා මා දිරි ගැන්වූ එළකිරි ටොට් කොම් හි සහෝදර කැලට බෙහෙවින් ස්තූති වන්ත වන අතර, එලකිරි සාමාජික tharinda76 ට මාගේ විශේෂ ස්තුතියද හිමිවේ.

Showing posts with label ප්‍රථමාධාර. Show all posts