Followers

ආගිය අය

Powered by Blogger.

හැදින්වීම

ස්වභාවික පරිසරයත් සමග මනා බැදීමකින් යුතුව ජීවත් වූ මිනිසා තමන්ට වැලදුණු ලෙඩ රෝග සුව කරැනීම ස හා තමා අවට තිබුණු ස්වාභාවික දේ උපයෝගී කරගත්තේය.

තාක්ෂණයෙන් හා විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලය මිනිසා ස්වාභාවික පරිසරයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් කෘතිම ජීවන රටාවකට හුරු වී ඇත. මේ නිසා මිනිසා තම රෝග සුව කරැනීම සද හා යොදාගත් සරල අත්බේත් පිළිබද අවබෝධය හා විශ්වාසය ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වෙමින් යයි.

පාරම් පරිකව පැවත ‍එන මෙම ප්‍රතිකාර ක්‍රම කා හටත් ප්‍රයෝජනය ලැබිය හැකි පරිදි නවීන තාක්ෂනය හරහා ප්‍රසිද්ධ කිරීමට ලැබීම. මාගේ සතුටට කරුණකි.

මේ සදහා මා දිරි ගැන්වූ එළකිරි ටොට් කොම් හි සහෝදර කැලට බෙහෙවින් ස්තූති වන්ත වන අතර, එලකිරි සාමාජික tharinda76 ට මාගේ විශේෂ ස්තුතියද හිමිවේ.

ඇසට රොඩ්ඩක් වැටුන විට

Posted by වසන්ත කුමාර Thursday, December 23, 2010

ඇසට රොඩු කෑල්ක්, කෙස් ගස් කෑල්ලක්, කුඩා සතෙක්, මැස්සෙක් වැටුන විටදී ගැනීමට අපහසු නම්... කතා නොකර නිදිකුම්බා පැයක් ගවා මුල අරගන්න හොදට සෝදා රොඩ්ඩ වැටුන ඇහැට විරුද්ධ පැත්තෙ හක්කෙන් කටේ දමා විකා එම ඉස්ම ගිලින්න ටික වේලාවක් දෙනෙත් පියාගෙන සිටින්න කබ සමග ඔබ නොදැනුවත්වම රොඩ්ඩ එලියට එයි....

1 Responses to ඇසට රොඩ්ඩක් වැටුන විට

  1. samakayawate Says:
  2. අගේ ඇති අඩවියක්... මාත් සිංහල වෙද මහත්තයෙක් ගැන ලිව්වා. ඒකත් බනන්න. දේශීය නාඩි වෙදකමේ විස්මය මේතැනින් කියවන්න

     

Post a Comment